FULL JAPANESE COURSE

FULL JAPANESE COURSE

ඔබත් ජපන් යන්න සිහින දකින කෙනෙක් ද?ඔබේ ජපන් සිහිනය සැබෑකරගන්න .ඔබ වෙනුවෙන්ම 𝐀𝐩𝐞𝐱 𝐂𝐚𝐦𝐩𝐮𝐬 අපි සූදානම්. ♦️නව පාඨමලා ආරම්භය සෑම මසකම 20 වන දින... ♦️ජපන් භාෂාව පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ. ♦️පාඨමාලා කාලය දින 40 යි. ♦️ සුදුසුකම් ලත් ගුරුවරුන් මුල සිට සරලව උන්වනු ලබයි. ♦️වයස් සීමාව 17-40 වේ 🔶 𝐀𝐩𝐞𝐱 𝐂𝐚𝐦𝐩𝐮𝐬 අප සමග සම්බන්ධ වන ඔබට.......... 🔺පාඨමාලා කාලයෙන් පසුව විශ්වාසවන්තව අප ආයතනය හරහා ජපානය වෙත යෑමට හැකිවීම . ♦️විෂය නිර්දේශය ආවරණය කිරීම. ♦️පාඨමාලව අවසානයේ නැවත පුනරීක්ෂනය. ♦️ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ♦️විභාගය දක්වාම නිවැරැදි මග පෙන්වීම. ♦️ජපන් ආචාර ධර්ම ,සංස්කෘතිය,නීති රීති පිලිබද දැනුවත් කිරීම. 🔴පාඨමාලාව අවසන් කරන සෑම ශිෂ්‍යයෙක් සදහාම 𝐀𝐩𝐞𝐱 𝐂𝐚𝐦𝐩𝐮𝐬 වෙතින් වටිනා සහතික පත්‍රයක්. 🔴𝐒𝐒𝐖 🔴𝐍𝟓 🔴𝐍𝟒 🔴𝐍𝟑 🔴JFT 🔴𝐉𝐋𝐏𝐓 🔴𝐒𝐤𝐢𝐥𝐥 𝐭𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐟𝐫𝐞𝐞නව පංති සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වන්න. ☎️0761361101 ☎️0761361102 ☎️0761361103 ☎️0761361104 Apex Campus ,Panchaliya junction ,Ahangama 0912284777 (රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි). විශ්වාසවන්තව ජපන් යන්න ජපන් ඉගෙන ගන්න හරිම තැන 𝐀𝐩𝐞𝐱 𝐂𝐚𝐦𝐩𝐮𝐬 #SSWJobs #JFT #japanjobs #sucessmindset #jlpt

Duration: 40 DAYS
Fee: LKR 130,000.00
Enroll Now

Course Benefits

Qualified Native & Local Instructors

Small Class Sizes for Better Learning

Interactive Learning Methods

Study Materials Provided

Practice Tests & Assessments

Certificate Upon Completion